Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රහස් පොලිසිය ගෝටාගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි..

  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනය පැය තුනක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ජ...

 


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනය පැය තුනක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ජනාධිපති මන්දිරයේ තිබියදී පසුගිය අරගල කාලසීමාවේ අරගල කරුවන් විසින් සොයාගත් එක්කෝටි හැත්තෑ ලක්‍ෂයක මුදලන් මෙසේ ප‍්‍රකාශ ලබාගෙන ඇත.

අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් එහිදී මෙම ප්‍රශ්න කිරීම කරගෙන තිබේ.

අදාල මුදල අරගලකරුවන් විසින් කොටුව පොලිස් ස්ථානයට බාර දී තිබිනි.

No comments

Ads Place