Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දකුණේ දී සංහිඳියාව ගැන මහ ඉහළින් කියවූ අරගලයේ ලොක්කෝ උතුරේ දී ජාතිවාදය වපුරයි

  අරගලයේ මුල් පෙළේ ක්‍රියාකාරිකයකු වූ ජීවන්ත පීරිස් දෙව්ගැතිවරයා පවසා ඇත්තේ උතුරු හා නැගෙනහිර මහවැලි L කලාපයේ සිංහල ජනපදකරණය වීම හේතුවෙන් එම...

 


අරගලයේ මුල් පෙළේ ක්‍රියාකාරිකයකු වූ ජීවන්ත පීරිස් දෙව්ගැතිවරයා පවසා ඇත්තේ උතුරු හා නැගෙනහිර මහවැලි L කලාපයේ සිංහල ජනපදකරණය වීම හේතුවෙන් එම පළාත්වල දෙමළ ජනයාගේ වාසභූමි අහිමි වී ඇති බවය.

මහවැලි විරෝධී දෙමළ ජනතා සංසදය නම් සංවිධානයක විරෝධතාවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

මහවැලි L කලාපයේ සිංහල පවුල් 6000ක් ජීවත්වීම නිසා දෙමළ ජනයාට මෙම අසාධාරණය සිදුවී ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

No comments

Ads Place