Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටුව අනිවාර්යයෙන් දිනනවා.. අනිත් පක්ෂ අභියෝගයක් නෙමෙයි.!

  පළාත් පාලන මැතිවරණයෙන් ස්ථිර වශයෙන්ම පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කරයි. එළඹෙන මාර්තු 09 වැනිද...

 



පළාත් පාලන මැතිවරණයෙන් ස්ථිර වශයෙන්ම පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

එළඹෙන මාර්තු 09 වැනිදා පැවැත්වෙන මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම පළාත් පාලන කොට්ඨාස 50% ඉක්මවා ජය ගන්නා බවද බැසිල් රාජපක්ෂ සදහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂය කොට්ඨාස 2000 ඉක්මවා ජයගන්නා බවත් ඒ සඳහා රටේ අනෙකුත් කිසිම පක්ෂයකින් අභියෝගයක් නැති බවද බැසිල් රාජපක්ෂ සදහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙම අදහස් පළ කළේ, හිරු රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්ය.

No comments

Ads Place