Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට..

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් දෙදෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතා කරමින් සිටිය බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සදහන් කරන්නේ මෙම...


කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් දෙදෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතා කරමින් සිටිය බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කරන්නේ මෙම පුද්ගලයන් දෙදෙනා තදින්ම මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බවයි.

ඔවුන් හෙරොයින් ජාවාරමට සම්බන්දදැයි සෙවීමට විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

මීට පෙර ද ජාතික රෝහලේ සුළු සේවිකාවක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී කටුනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

No comments

Ads Place