Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැරිස් සමාජයට අයත් රටවල් ලංකාවට අත දෙයි..

  පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් විසින් ශ්‍රී ලංකාව ඉල්ලා සිටින මූල්‍ය සහතිකය ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අර...

 


පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් විසින් ශ්‍රී ලංකාව ඉල්ලා සිටින මූල්‍ය සහතිකය ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා අදාළ මූල්‍ය සහතිකය අතිශ්‍ය වැදගත් වනු ඇත.

No comments

Ads Place