Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බේරේ වැවේ කුණු වතුර ජෙප්පොන්ට ගැහුවේ.. හරක් නාවන්න හොද වතුර මොකටද.!

  කොළඹදි ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ විරෝධතා පෙළපාලිය විසුරුවන්න ජල ප්‍රහාර සදහා පොලීසිය විසින් යොදා ගනු ලැබුවේ කොළඹ බේරේ වැවේ ජලය බව ර...

 



කොළඹදි ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ විරෝධතා පෙළපාලිය විසුරුවන්න ජල ප්‍රහාර සදහා පොලීසිය විසින් යොදා ගනු ලැබුවේ කොළඹ බේරේ වැවේ ජලය බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කරයි.

රටේ සියලු ගාස්තු ඉහල ගොස් ඇති මොහොතක ජෙප්පෝ නෑවීමට පිරිසිදු කල වතුර කුමටදැයි බවත් හරකුන් නෑවීමටද පිරිසුදු වතුර අනවශ්‍ය බවද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කරයි.

පොලිස් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ප්‍රතිචාරයකට යලි ප්‍රතිචාරයන් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මේ බව සඳහන් කරයි.

No comments

Ads Place