Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉහළ ගිය පෙට්‍රල් මිල ගණන් මෙන්න

  ඊයේ (පෙබ. 1) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් ...

 



ඊයේ (පෙබ. 1) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, රුපියල් 370ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 4,00ක් දක්වා ඉහළ යනු ඇත.

කෙසේ වෙතත්, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුව නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

මෙම මිල ගණන් සංශෝධනයට සමගාමීව ලංකා අයි.ඕ.සී සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල ඉහළ දමා ඇත.

No comments

Ads Place