Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝහිත රාජපක්‍ෂගේ බල්ලාගෙ කරේ තියෙන චේන් එක පවුම් අනූවයි - වසන්ත

  මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂ මහතාගේ බල්ලාගේ බෙල්ලේ පවුල් 90ක රත‍්‍රන් චේන් එකක් ඇතැයි ජාතික ජනබලවේගයේ අනුරාධපුර නගාධිපත...

 



මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂ මහතාගේ බල්ලාගේ බෙල්ලේ පවුල් 90ක රත‍්‍රන් චේන් එකක් ඇතැයි ජාතික ජනබලවේගයේ අනුරාධපුර නගාධිපති අපේක්‍ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

එම මුදල් ජනතාවගෙන් හොරකම් කරන ලද සල්ලි බවත් රාජපක්ෂලා විසින් ඩොලර් මිලියන තුන්සිය තිස් දෙකක් වංචා කර ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේග විසින් සංවිධාන කළ ද ජන හමුවක් අමතමිනි.

No comments

Ads Place