Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසිරවීමේ බලය ජනපති අතට

වත්මන් පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු විසූ ඕනෑම අවස්ථාවක විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයා සතු වෙයි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ව...



වත්මන් පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු විසූ ඕනෑම අවස්ථාවක විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයා සතු වෙයි.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට වසර දෙකහමාරක් සම්පූර්ණ වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමිවේ

ඒ අනුව එම කාලය අද මධ්‍යම රාත්‍රියෙන් සම්පූර්ණ වෙයි.

කෙසේ වෙතත් වත්මන් පාර්ලිමේන්තුව නිල කාලය අවසන් වීමට පෙර විසුරුවා නොහරින බවට ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මීට පෙර සහතිකයක් ලබා දී ඇති අතර එම සහතිකය මත ඔවුන් ජනාධිපතිවරයාට තම සහාය ලබා දෙමින් සිටී.

ඊට අමතරව සියළු පළාත් පාලන මැතිවරණය නොපැවැත්වුවහොත් එම ආයතනවල බලය ද මාර්තු විසි වෙනිදා කොමසාරිස් පාලනය යටතට පත් වීමට නියමිතය. දැනට පලාත් පාලන ආයතනවල වැඩි බලය දැනට හොබවමින් සිටින්නේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

No comments

Ads Place