Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දැඩි රැකවල් මැද අමෙරිකානු හමුදා යානා දෙකකින් ලංකාවට රහසේ ආ 29ක කණ්ඩායම රහසේම රටින් පිටවෙයි! අමෙරිකාව ‌තොරතුරු කියන්න බෑ කියයි! ඇවිත් තියෙන්නේ ඉහළම හමුදා නිලධාරියෙක්ලු!

  ශ්‍රී ලංකාවට පෙරේදා රාත්‍රී පැමිණි ඉහළ ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් පිරිස ඊයේ දහවල් ඔවුන් පැමිණි ගුවන් යානාවලින් පිටත්ව ගොස් තිබේ . මෙම පිරි...

 


ශ්‍රී ලංකාවට පෙරේදා රාත්‍රී පැමිණි ඉහළ ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් පිරිස ඊයේ දහවල් ඔවුන් පැමිණි ගුවන් යානාවලින් පිටත්ව ගොස් තිබේ .

මෙම පිරිස ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් C – 17A වර්ගයේ ගුවන් යානා දෙකෙන් මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

මෙම පිරිස දැඩි ආරක්ෂක රැකවල් යටතේ වාහන පෙළකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව උසස් පොලිස් නිලධාරීවරයෙක් පැවසීය .

ඊට පැය 03 කට පමණ පෙර , මෙම ගුවන් යානා වෙත පැටවීම සදහා පෙර ගමන් රථ (Radio Car ) සහ දැඩි ආරක්ෂක රැකවල් සහිතව ලොරි රථයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය .

No comments

Ads Place