Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසන්තයි හිමිවරුනුයි 27 වෙනකම් ඇතුළට!

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රා...

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන්ව අද (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරව එම නියෝගය ලබාදී ඇත.

No comments

Ads Place