Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු 250%කින් වැඩි කරයි.. අද සිට ක්‍රියාත්මකයි.!

  යළිත් විදුලි ගාස්තු 66% කින් වැඩි කිරීමේ යෝජනාවට මහජන උපයෝගිතා කොමිසමේ බහුතර සාමාජිකයන් විසින් අනුමැතිය ලබාදී ඇති බවත් තම විරෝධය මැද සෙසු ...

 



යළිත් විදුලි ගාස්තු 66% කින් වැඩි කිරීමේ යෝජනාවට මහජන උපයෝගිතා කොමිසමේ බහුතර සාමාජිකයන් විසින් අනුමැතිය ලබාදී ඇති බවත් තම විරෝධය මැද සෙසු සාමාජිකයන් තුන්දෙනා මේ සඳහා අනුමැතිය දී ඇති බවද සභාපති ජනක රත්නායක සදහන් කරයි.

උපයෝගිතා කොමිසන් සභාව ගාස්තු වැඩි කිරීමට යෝජනා කළේ 36%කින් වුවත් සෙසු සාමාජිකයන් තිදෙනා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ 66%කින් මිල ඉහළ නැංවීමේ යෝජනාවට අනුමැතිය පළ කරන ලද බවද සභාපති ජනක රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම ගාස්තු වැඩි කිරීම අද දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර ගාස්තු නැංවීමත් සමග ඒකක 90 ට අඩුවෙන් පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ ගාස්තු වැඩිවීම 250%ක් දක්වා ඉහළ යන බවද සභාපතිවරයා සදහන් කරයි.

No comments

Ads Place