Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇඳුම් මිල 20% කින් ඉහළ දමයි! අපිට හෙණ ඉල්ලන්න එපා! ටයි දාන බූරුවන් ටිකට හෙණ ඉල්ලන්න!

  විදුලි බිල 63%කින් ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමග සියලුම නිමි ඇදුම් මිල 20%කින් ඉහළ දැමීමට සිදුවන බව ඇගලුම් නිෂ්පාදකයෝ සදහන් කර සිටිත...

 


විදුලි බිල 63%කින් ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමග සියලුම නිමි ඇදුම් මිල 20%කින් ඉහළ දැමීමට සිදුවන බව ඇගලුම් නිෂ්පාදකයෝ සදහන් කර සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ ඉන් සිදුවන අසීරුතාවයට තමන්ට හෙණ නොඉල්ලන ලෙසත්, තීන්දු තීරණ ගන්නා ටයිපටි නිලධාරීන්ට හෙණ ඉල්ලන ලෙසත්ය.

No comments

Ads Place