Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවුරුදු 2ක් මදි! ලංකාවේ ණයට IMF එක ඉල්ලූ අලුත් සහතිකය ගැන චීනයෙන් කිසිම සද්දයක් නෑ! ණය ලැබෙන එක වැට උඩ?

  ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියෙක් වන චීනය  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමාණවත් සහයක් ලබා නොදීම හේතුවෙන් ශ්‍රී ල...

 


ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියෙක් වන චීනය  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමාණවත් සහයක් ලබා නොදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම්ගතවීම අවදානමට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඩොලර් බිලියන 2.9 ක මුදලක් වසර හතරක් තුල වාරික ක්‍රමයකට ලංකාවට ලබාදීම සඳහා මුල්‍ය අරමුදල සූදානමින් ඇතත් ඒ සදහා චීනයෙන් සිය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සහයෝගය අත්‍යවශ්‍ය වී තිබේ.

චීනය එකඟ වී ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා ලබා දුන් ණය සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දීමට වන අතර එය මුල්‍ය අරමුදල ඉල්ලා සිටින සහතිකය නොවේ.

මෙම තත්ත්වයන් මත නුදුරේදීම ශ්‍රී ලංකාවේ ආර්ථීකය තවදුරටත් බිඳවැටෙනු ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි

No comments

Ads Place