Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තුර්කියම මළගෙයක් වෙයි! එකපිට ආ භූකම්පන 2කින් දැනට 1700ක් මරුට! මහා බිල්ඩින් බිමට සමතලා වෙයි!

  තුර්කියේ තවත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එය රික්ටර් මාපකයේ 7.5ක අගයක්...

 


තුර්කියේ තවත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එය රික්ටර් මාපකයේ 7.5ක අගයක් ගෙන ඇති බවය.

ඉන් සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

මේ අතර අද උදෑසන සිරියානු දේශ සීමාවට ආසන්නව දකුණු දිග තුර්කියට අද බලපෑ භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 1700 ඉක්මවූ පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන් මරණ 912 කට අධික පිරිසක් තුර්කියෙන් වාර්තා වන අතර සිරියාවෙන් දැනට වාර්තා වන මරණ ගණන 400ට අධික බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතරින් එක් අයෙකුට පමණක් භූ කම්පනයෙන් බලපෑම් එල්ල වී ඇති බවට සැකපළකරන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

https://m.youtube.com/watch?v=6qkNwj5-uzg&embeds_euri=https%3A%2F%2Fsinhala.mawratanews.lk%2F&feature=emb_logo

No comments

Ads Place