Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උසස් අධ්‍යාපනයට මුදල් හොයන්න තරුණියන් 14ක්‌ නිරුවත් වෙලා..

  කොළඹ ප්‍රධාන පෙලේ ආයතනවල උසස් රැකියාවල නිරත වන බවට නිවෙස්වලට පවසා උසස් අධ්‍යාපනය ලැබීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් ගණිකා වෘත්තියේ යෙදී...

 



කොළඹ ප්‍රධාන පෙලේ ආයතනවල උසස් රැකියාවල නිරත වන බවට නිවෙස්වලට පවසා උසස් අධ්‍යාපනය ලැබීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් ගණිකා වෘත්තියේ යෙදී සිටි තරුණියන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 20 හා 30 අතර වයස් කාණ්ඩවල පසුවන රූමත් තරුණියන් 14දෙනා සහ සෙසු සැකකරුවන් දෙදෙනා එම ස්ථානවල කළමනාකරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයන් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම තරුණියන්14දෙනා කොළඹින් දුර බැහැර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අත්අඩංගුවට ගත් තරුණියන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින්, ඒ සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින් අකමැත්තෙන් වුවත් මෙම රැකියාව තෝරා ගත් බව පැවසූ බවයි පොලිසිය පවසන්නේ.

වයස අවුරුදු 20 හා 30 අතර පසුවන තරුණියන් කොළඹ ප්‍රධාන පෙලේ ආයතනවල උසස් රැකියාවල නිරත වන බවට තමන් මව්පියන්ට හා ඥාතීන් පවසා තිබීම හේතුවෙන් මේ බව නිවෙස්වලට නොදන්වන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටි බවයි පොලිසිය පවසා සිටියේ.

No comments

Ads Place