Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1300 ඉක්මවයි..

ගිනිකොන දිග තුර්කියේ සිරියානු දේශ සීමාව ආසන්නයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගයින් සංඛ්‍යාව 1300 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...

ගිනිකොන දිග තුර්කියේ සිරියානු දේශ සීමාව ආසන්නයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගයින් සංඛ්‍යාව 1300 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

අදාළ භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 7යි දශම 8ක ප්‍රබලතාවයක් ගෙන තිබුණි.

No comments

Ads Place