Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

PUCSL අද සිට විදුලි කප්පාදුවට අනුමැතිය නොදේ…

  අද දිනයේ සිට ලබන පෙබරවාරි මස 17 වන දින දක්වා විදුලි කප්පාදුවට අවසර නොදීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව එම දිනවලදී ලංකා විදුල...

 



අද දිනයේ සිට ලබන පෙබරවාරි මස 17 වන දින දක්වා විදුලි කප්පාදුවට අවසර නොදීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව එම දිනවලදී ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින විදුලි කප්පාදු සඳහා අවසර නොදෙන බව කොමිසම සඳහන් කළේය.

මෙම දිනවල උසස් පෙල විභාගය පැවැත්වෙන හෙයින් ඒ සඳහා අඛණ්ඩ විදුලි කප්පාදුවක් ලබා දීමට සියලු පාර්ශ්වයන්ට එකඟ වී ඇති හෙයින් මෙම තීන්දුව ගෙන තිබේ.

No comments

Ads Place