Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිස...

 



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකින් අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග කියයි.

මැතිවරණය ගැන පැවැති සාකච්ඡාව අතරතුර ඔහු මෙලෙස හෘදයාබාධයකට ලක්ව ඇති බවත්, රෝහල් ගතකිරීමෙන් පසුව ඔහු මියගොස් ඇති බවත් වාර්තා වේ.

No comments

Ads Place