Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමතිගේ ලේලිය ආරක්‍ෂකයෙක් සමග පුත්‍රයාගේ ඇස් වසා රහසේම කැනඩාවට පලා යයි

  වර්තමාන ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරයෙකුගේ පුත්‍රයාගේ භාර්යාව රහසේම විදේශ රටකට ගොස් ඇති බව වාර්තා වේ. දිගුකාලීනව පැවති සබදතාවයක් වූවත් එය ඇමත...

 


වර්තමාන ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරයෙකුගේ පුත්‍රයාගේ භාර්යාව රහසේම විදේශ රටකට ගොස් ඇති බව වාර්තා වේ.

දිගුකාලීනව පැවති සබදතාවයක් වූවත් එය ඇමති පුත්‍රයාගෙන් වසන් වන විදියට පවත්වගෙන ගොස් ඇති අතර ඔහුටද ඒය නක වැටී නොමැතඇය එසේ රහසේ විදෙස්ගතව ඇත්තේ ආරක්ෂක අංශ නිලධාරියෙතු සමග බවද සදහන්ය.

දැනට ඇය හා ඔහු වාසය කරන බවට තොරතුරු ඇත්තේ කැනඩාවේ බවට වාර්තාවේ

No comments

Ads Place