Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැලණිතිස්ස නවතී

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද(22) අළුයම සිට අක්‍රීයව ඇති බව වාර්තා වේ. විදුලිබල මණ්ඩලය සතුව නැප්තා සංචිත නොමැති වීම හේතුවෙන් මෙම බලා...



කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද(22) අළුයම සිට අක්‍රීයව ඇති බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය සතුව නැප්තා සංචිත නොමැති වීම හේතුවෙන් මෙම බලාගාරයේ කටයුතු මෙසේ නතරවී ඇති බව සදහන් ය.

ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක ධාරිතාවක් අහිමිවී ගොස් ඇතැයි වාර්තා වේ.

මේ අතර, නඩත්තු කටයුතුතක් සදහා නතරකර තිබූ නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය පූර්ණ ධාරිතාවයෙන් යළි ජාතික පද්ධතියට එකතුකර ඇති බවත් වාර්තා වේ.

No comments

Ads Place