Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක්‍රිප්ටෝකරන්සි යනු ‘කම්කරුවනි එකතුවු’ යන්නට තාක්ෂණය එක් කිරීමයි - හදුන්නෙත්ති

සියලු ලෝකවාසී කම්කරුවනි එකතුවු යන්නට තාක්ෂණය එක් කළ විට ක්‍රිප්ටෝකරන්සි ලෙස හඳුන්වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුන...



සියලු ලෝකවාසී කම්කරුවනි එකතුවු යන්නට තාක්ෂණය එක් කළ විට ක්‍රිප්ටෝකරන්සි ලෙස හඳුන්වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

කාල් මාක්ස් එක්දහස් අටසිය ගණන්වල කියූ සමාජවාදයට විවිධ නම් යොදමින් ධනවාදය අර්බුදයට වසා ගැනීමටත් භාවිතා කරන බවත් ක‍්‍රිප්ටො යනු ඒ එකක් බවත් ඔහු කියා සිටී.

විවිධ නම් හරහා එළියට පැමිණ ඇත්තේ ධනවාදයේ අර්බුදය වසා ගැනීමට යොදා ගන්නා මෙවන් කටයුතු බවද හෙතෙම සඳහන් කරයි. 

ජාතික ජන බලවේගය ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

https://m.youtube.com/watch?time_continue=302&v=6NdTrff84wI&embeds_euri=https%3A%2F%2Flankacnews.com%2F&feature=emb_logo


No comments

Ads Place