Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිවසක් ගිනිගැනීමෙන් මවක් සහ දරුවන් දෙදෙනෙකු මරුට

අනුරාධපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගින්නෙන් තුවාළ ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝ...

අනුරාධපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගින්නෙන් තුවාළ ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රියේ අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments

Ads Place