Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම ප්‍රසිද්ධ කෙනෙක් - කේ.සුජීවා යකා නටයි.

  ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ සුජීවා විසින් පදවන ලද වාහනයක් අනතුරට ලක්වී තිබෙනවා. මෙම සිදුවීමෙන් පසුව උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර වාහනයේ ...

 



ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ සුජීවා විසින් පදවන ලද වාහනයක් අනතුරට ලක්වී තිබෙනවා.

මෙම සිදුවීමෙන් පසුව උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර වාහනයේ පැමිණි  කේ. සුජීවා ඇතුළු පිරිස බීමතින් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇය සහ ඇගේ දියණිය විසින් අසභ්‍ය වචනවලින් අනෙක් වාහනයේ පුද්ගලයන්ට බැණ වදින අතර තමන් ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා තමන්ට අත දිගු නොකරන ලෙසද එහිදී ඇය අනතුරු අඟවා තිබෙනවා.

එම වීඩියෝව පහතින්

https://m.youtube.com/watch?v=0uRUtrI1WkY

No comments

Ads Place