Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ණය ප්‍රතිවිහුවගත කිරීමට ඉන්දියාව නිල වශයෙන් එකගවුබව බ්ලූම්බර්ග් කියයි..

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සහයෝගය ලබා දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දී ඇත. ණය ප්‍රතිව...

 



ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සහයෝගය ලබා දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දී ඇත.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ සහතිකය ඊයේ පස්වරුවේ ඉන්දියාව නිකුත් කර ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සදහන් කරයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඇමෙරිකා ඩොලර් බිලියන 2.9ක ණය මුදල නිදහස් කර ගැනීමට තිබූ ප්‍රධානතම ගැටලුවක් ඉන් විසදෙන බවත් වාර්තාවේ දැක්වෙයි.

No comments

Ads Place