Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බද්ද දේශපාලකයන්ට කැප නැද්ද?

  රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා ඇත්තේ රටේ ජනාධිපතිවරයාගේ සිට සියලුම අමාත්‍යවරුන්, මන්ත...


 

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා ඇත්තේ රටේ ජනාධිපතිවරයාගේ සිට සියලුම අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අය වියයුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අය කරගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක වියයුතු බව ය.

2023 වසර සඳහා බදු අය කරගැනීමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා (10) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවා තිබූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇති බව සදහන් ය.

මෙහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස යම් තනතුරක් දරන පුද්ගලෙකුට හිමිවන වාහන, නිවාස, සේවකයින් ආදී ප්‍රතිලාභ අයත්වන බැවින් ඒ සියල්ල සලකාබලා නිවැරදිව මෙම බදු අයකිරීම් සිදුකළ යුතු බවය.

No comments

Ads Place