Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරක්කු මිල වැඩි කල දුකට කෑගල්ලේ මිතුරෝ දෙදනෙක් එළිවෙනතුරු බීලා..! තරහවුනු පෙම්වතියගෙන් සමාව ගන්න මහ රෑ නිවසටත් පනින්න හදලා.!

  අරක්කු මිල ඉහළ දැමීමට ඊයේ දිනයේදී රජය තීරණය කළ අතර මේ සමඟම සිදුවූ අපූරු පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙනවා. එක් කාර්‍යාලයක සේවය කරන මිතුරන් දෙද...

 


අරක්කු මිල ඉහළ දැමීමට ඊයේ දිනයේදී රජය තීරණය කළ අතර මේ සමඟම සිදුවූ අපූරු පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙනවා.

එක් කාර්‍යාලයක සේවය කරන මිතුරන් දෙදනෙකු එදින මධුවිතෙන් සප්පායම් වී ඇති අතර මිල ඉහළ දැමීම නිසාවෙන් පසුදා සිට තමන් මත්පැන් පානයෙන් වැළකිය යුතු බවට ඔවුන් තීරණයකට පැමිණ තිබෙනවා.

එහෙත් එදින මැදියම් රැය වන තුරුම ඔවුන් මෙලෙස බීමත්ව සිට ඇති අතර එක් අයෙකුගේ පෙම්වතිය දින කිහිපයක් තිස්සේ ඔහු හා අමනාප වී සිටින බැවින් ඔහු තරමක් කණස්සල්ලෙන් පසුව සිට ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව අනෙක් මිතුරා යෝජනා කොට ඇත්තේ ඇගෙන් සමාව ගන්නා ලෙසටයි.එහෙත් ඔහුගේ දුරකථන ඇමතුම් සඳහා ඇය ප්‍රතිචාර දක්වා නොමැති බැවින් ඔවුන් දෙදෙනා තීරණය කොට ඇත්තේ ඇයව හමුවීමට යාමටයි.

ඔවුන් දෙදෙනා ඇගේ නිවසේ ගේට්ටුව විවෘත කිරීමට උත්සාහ දරා ඇති අතර එම කලබලය ඇසුනු නිවෙස් හිමියන් එළියට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් පෙම්වතියද පැමිණ ඔවුන් දෙදෙනාව පිටත් කොට යවා සිද්ධිය සමථයකට පත් කල බවයි වාර්තා වන්නේ.

No comments

Ads Place