Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් දිවි සැරියට සමුදෙයි

  ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 88 හැවිරිදි වියේ පසුවූවා ය. ඇය ශ්‍රී ලංකේය සිනමාව...

 


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 88 හැවිරිදි වියේ පසුවූවා ය. ඇය ශ්‍රී ලංකේය සිනමාවේ අද්විතීය සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ යි.

සිනමා විචාරකයන් පවසන්නේ ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ  කාන්තා නියෝජනය යම් තලයකට රැගෙන ඒමට ඇය තම දායකත්වය උපරිමයෙන්ම දැක්වූ බවයි.

No comments

Ads Place