Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය නුසුදුසුයි – මහජන උපයෝගීතා කොමිසම තම තීරණය දැනුම් දෙයි

  යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබදව මහජන උපයෝගීතා කොමිසම කැබිනට් මණ්ඩලයට තම තීරණය දැනුම් දී ඇතැයි වාර්තා වේ. එම කොමිසම මගින් කැබිනට් මණ්ඩල...

 


යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබදව මහජන උපයෝගීතා කොමිසම කැබිනට් මණ්ඩලයට තම තීරණය දැනුම් දී ඇතැයි වාර්තා වේ.

එම කොමිසම මගින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ එම සංශෝධනය නුසුදුසු බවත්, විදුලි ගාස්තු සංශෝධනය ප්‍රතික්ෂේප කරන බවත්ය.

නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ එහි සභාපති ජනක රත්නායක මහතා විසින් කැබිනට් ලේකම්වරයාට මේ බව ලිඛිතව දැනුම්දී ඇති බවය.

No comments

Ads Place