Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆයිසර් මුස්තාෆා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඔහ...



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඔහු පක්ෂයෙන් ද ඉවත් වන බව දන්වමින් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති බවත් සදහන්ය

No comments

Ads Place