Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උතුරේ ඉඩම් බෙදීමට පෙර ආරක්ෂක අංශවලින් උපදෙස් ගතයුතුයි – සරත් වීරසේකර

  උතුරේ දෙමළ ජනතාවට ඉඩම් බෙදීමට පෙර ආරක්ෂක අංශවලින් උපදෙස් ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. විශේෂයෙන් යාපනය ප...

 


උතුරේ දෙමළ ජනතාවට ඉඩම් බෙදීමට පෙර ආරක්ෂක අංශවලින් උපදෙස් ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

විශේෂයෙන් යාපනය පලාලි අවට ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දීමට පෙර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් උපදෙස් ලබාගන්නැයි සරත් වීරසේකර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එසේ නොකර ඉඩම් බෙදා දීම අවදානම් සහගත බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

No comments

Ads Place