Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ටික්ටොක් වීඩියෝවට නටන්න එන්න බෑ කියූ වේටර්ට මාතර තරුණියක් පරිප්පු දීසියෙන් ගහලා..!

  හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් විසින් එම හෝටලයේ වේටර් වරයෙකුට පහර දුන් පුවතක් වාර්තා වෙනවා. මාතර ප්‍රදේශයේ පදිංචි එම තරුණිය සහ මිතුරියන්...

 


හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් විසින් එම හෝටලයේ වේටර් වරයෙකුට පහර දුන් පුවතක් වාර්තා වෙනවා.

මාතර ප්‍රදේශයේ පදිංචි එම තරුණිය සහ මිතුරියන් පිරිසක් එදින හෝටලයේ රැඳී සිට ඇති අතර අදල තරුණිය විසින් ටික්ටොක් වීඩියෝවක් පටිගත කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේදී එතනින් ගිය හෝටලයේ වේටර්වරයෙකුට ඇය කතා කොට නර්තනයක යෙදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කොට ඇති අතර එම නිසා කෝප වි ඇති තරුණිය , වේටර්වරයාට පහර දීමට උත්සාහ කොට ඇති අතර ඔහුගේ අතේ තිබූ පරිප්පු දීසිය ඔහුගේ මුහුණේ හලා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ආරවුල වැඩි දුර යන්නට නොදී සමථයකට පත්ව තිබෙනවා.

No comments

Ads Place