Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙවෙනි ගමනදා මධුවිතට ලොල්වුන මනමාලයාට කනයි බිරිඳයි දෙකම අහිමි වෙයි !

  විවාහයෙන් පසු දෙවැනි ගමන නිමා කොට මනාලිය සමග නිවසට පැමිණි මනමාලයා මිතුරකු සමග බියර් එකක් පානය කළැයි උරණ වූ මනමාලිය එම මනමාලයාට පහර දී කන ස...

 


විවාහයෙන් පසු දෙවැනි ගමන නිමා කොට මනාලිය සමග නිවසට පැමිණි මනමාලයා මිතුරකු සමග බියර් එකක් පානය කළැයි උරණ වූ මනමාලිය එම මනමාලයාට පහර දී කන සපා කෑමේ සිද්ධියක් වාර්තා වුණා.

තවද ඇය මනමාලයාගේ නැගණියට ද පහර දී මවට, පියාට බැණ වැදී පැළඳ සිටි මංගල මුදුව මනමාලයාට ගලවා දී තිබෙනවා.

කෙසේ නමුත් මෙම මනමාලයා හා මනමාලිය වසර හතක් ආදරය කොට විවාහ වූ යුවළක් බවයි අනාවරණය වන්නේ.

No comments

Ads Place