Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දැනුවත්වන්න.. ව්‍යාජ ලොතරැයි පත් ජාවාරමක්

  ව්‍යාජ ලොතරැයි පත් 232ක් පොලීසිය විසින් කුරුණෑගල නගරයේ අලෙවි කරමින් තිබිය දී සොයාගෙන ඇත. ඊයේ (25) සවස ව්‍යාජ ලොතරැයි පත් අලෙවි කරන බවට ලද ...

 



ව්‍යාජ ලොතරැයි පත් 232ක් පොලීසිය විසින් කුරුණෑගල නගරයේ අලෙවි කරමින් තිබිය දී සොයාගෙන ඇත.

ඊයේ (25) සවස ව්‍යාජ ලොතරැයි පත් අලෙවි කරන බවට ලද තොරතුරක් මත කුරුණෑගල පොලිස් නිලධාරීන් වැටලීමක් සිදුකර ඇත.

මෙම ව්‍යාජ ලොතරැයි පත් 232ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයා 26 හැවිරිදි වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගැණුනු මෙම සැකකරු අද (26) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ පිළිබදව වැඩිදුර විමර්ශන සිදුවෙයි.

No comments

Ads Place