Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේජර් අජිත් ප්‍රසන්නට වසර හතරක සිර දඩුවම්..

  විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද අධිකරණය විසින් නියස කර ඇත. ...

 



විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද අධිකරණය විසින් නියස කර ඇත.

දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව තවත් මාස හයක සිරදඬුවම් නියම කර ඇත.

ඔහුට එල්ල වී තිබූ අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ තීන්දුව මෙසේ ප‍්‍රකාශයට පත් කරන ලද්දේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසිනි.

No comments

Ads Place