Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජොනීට, එස්බී ට , රෝහිතටත් කැබිනට් අමතිකන් හම්බවෙන ලකුණු..

  තවත් ඇමතිධූර කිහිපයක් සඳහා පත්කිරීම් සිදුකිරීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස් බී දිසාන...

 



තවත් ඇමතිධූර කිහිපයක් සඳහා පත්කිරීම් සිදුකිරීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස් බී දිසානායක, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් මෙසේ අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ඇති.

රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන ඇතුළු අමාත්‍යධුර කීපයක් දරණ අමාත්‍වරුනගේ විෂයපථයන් ලින් කොටස් වශයෙන් නව අමාත්‍යවරුන්ට ලබාදීමට නියමිතව ඇති බවද වාර්තා වේ

No comments

Ads Place