Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරගලකරුවන් සීසීකඩ විසිරී මැතිවරණයට ඉල්ලයි..

  ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙල සාමාජිකයන් විශාල පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වැදීමට සූදානමින් සිටි. ඔවුන් නිශ්චිත එක් පක්ෂයක් නො...

 



ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙල සාමාජිකයන් විශාල පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වැදීමට සූදානමින් සිටි.

ඔවුන් නිශ්චිත එක් පක්ෂයක් නොමැතිව විවිධ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හරහා තරඟ කිරීමට සැරසේ.

බස්නාහිර පලාත ප්‍රධාන වශයෙන් සහ දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක කිහිපයක මෙම පිරිස් නාම යෝජනා ලබා දීමට සූදානම් වෙමින් ඇත.

No comments

Ads Place