Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බොරු දලදා මාලිගාවක් පොතුහැර..රත‍්‍රන්, මුදල් පූජා කරති

  ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කර ඉදිකරමින් පවතින බවට මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ දලදා මාලිගාවේ දියවඩන නිලමේවරයා විසින් ජනාධිපති රනිල්...

 


ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කර ඉදිකරමින් පවතින බවට මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ දලදා මාලිගාවේ දියවඩන නිලමේවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා තිබේ.

කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ ජානක සේනාධිපති නම් පුද්ගලයෙක් විසින් මෙම කටයුත්තේ නිරතව සිටින බව ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් පරික්ෂා කර කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

අදාළ ව්‍යාජ දළදා මාලිගාවට ගිහි පැවිදි බොහෝ දෙනකු රැවටී මිල මුදල් හා රත්රන් ආදිය පරිත්‍යාග කරන බව ද අදාළ ලිපිය මගින් තවදුරටත් පෙන්වා දී ඇත.

No comments

Ads Place