Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කංජිපානි ඉම්රාන් ඉන්දියාවට යයි - ද හින්දු පුවත්පත

  පසුගියදා ඇප මත මුදාහැරි  කුප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි නායක  කංජිපානි ඉම්රාන් නමැත්තා ඉන්දියාවට පැමිණ ඇතැයි ඉන්දියාවේ ' ද හින්දු ප...

 


පසුගියදා ඇප මත මුදාහැරි  කුප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි නායක  කංජිපානි ඉම්රාන් නමැත්තා ඉන්දියාවට පැමිණ ඇතැයි ඉන්දියාවේ ' ද හින්දු පුවත්පත' අනාවරණය කර තිබේ.

එම පුවත්පත් අනාවරණයට අනුව මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් "කංජිපානි ඉම්රාන්"  මෙරට අධිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් දින කිහිපයකට පසුව ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයට ඇතුලු වී තිබේ.

No comments

Ads Place