Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පුංචි ඡන්දයට දිනය තීන්දු වෙයි – මාර්තු 9 ඡන්දය තියයි

  පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම...

 


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත දැනුම්දී ඇති අතර ඔවුන් එම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය.

No comments

Ads Place