Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අප්‍රේල් අවසන් වන තෙක් බිත්තර නිශ්පාදකයන්ගෙන් ළමා රෝහලට දෛනිකව බිත්තර 500ක් නොමිලේ…

ශ්‍රියානි විජේසිංහ-                                       රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව බිත්තර 500 බැගින් ලබන අප්‍රේල් මාසය අවසන් වන තෙක් ලබ...



ශ්‍රියානි විජේසිංහ-

                                     

රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව බිත්තර 500 බැගින් ලබන අප්‍රේල් මාසය අවසන් වන තෙක් ලබා දීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණ කර ඇත. 

.දරුවන්ගේ ආහාරවේලට බිත්තරයක් වත් නොමැති බව මාධ්‍යමගින් පුන පුනා ප්‍රචාරය වීම හේතුවෙන් ඊට එක් පිලියමක් ලෙස රිජ්වේ ආර්යා ළමා  රෝහලට අවශ්‍ය බිත්තර ලබන අප්‍රේල් මාසය දක්වා ලබා දීමට කටයුතු කරන බව සංගමයේ සභාපති සරත් රත්නායක මහතා  පැවසීය.

ගැබිණි මව්වරුන්ට දුප්පත්  දරුවන්ට  ගම්මට්ටමින් බිත්තර නොමිලේ ලබා දීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව සරත් රත්නායක පැවසුවේය.

No comments

Ads Place