Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නුවරඑළිය - නානුඔය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ මාරක රිය අනතුරක් සිදුවී තිබේ.

 නානුඹය පාසල් බස්රථ අනතුරෙන් 07ක් මරුට  විනෝද චාරිකාවක් සඳහා පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අද (...

 නානුඹය පාසල් බස්රථ අනතුරෙන් 07ක් මරුට 



විනෝද චාරිකාවක් සඳහා පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අද (20) පස්වරුවේ එම අනතුර සිදුවී තිබුණි.

නානුඔයදී සිදුවූ එම රිය අනතුරෙන් 07 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

බස් රථයේ ගමන් කළ පාසල් ළමුන් 41ක් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ සිටි 06 දෙනෙකු සහ ත්‍රීවිල් රථයේ සිටි පුද්ගලයෙකි.

අනතුරට පත් පාසල් බස් රථයේ ගමන් කර ඇත්තේ කොළඹ  තර්ස්ටන් විද්‍යාලයේ දරුවන් පිරිසකි.

https://m.youtube.com/watch?v=RxgOXeh8zXU&embeds_euri=https%3A%2F%2Flankacnews.com%2F&feature=emb_logo


No comments

Ads Place