Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආශුගේ බලු කේස් එක අනියම් බිරිද ජාත්‍යන්තරේට කියයි

  තම සුරතල් බලු පැටවාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා විසින් සිදු කරන ලද ලිංගික අපචාරය සම්බන්ධයෙන් ලොව පුරා සියලු රටවල් වලට ජන...

 



තම සුරතල් බලු පැටවාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා විසින් සිදු කරන ලද ලිංගික අපචාරය සම්බන්ධයෙන් ලොව පුරා සියලු රටවල් වලට ජනාධිපතිවරුන්ටත් තානාපති කාර්යාල දැනුවත් කර ඇතැයි මහතාගේ අනියම් බිරිඳ බව පැවසූ ආදර්ශා කරදන මහත්මිය සඳහන් කරයි.

දැනට මෙය ශ්‍රී ලංකාවේ නීතිය ඉදිරියේ පවතින කාරණාවක් බවත් ඉදිරියට මෙම කටයුත්තට අදාල නීතිමය කටයුතු ඉදිරියටත් සිදු වන බවත් ඇය පැවසුවාය.

තම සුරතල් බලු පැටියා ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ජනාධිපතිතුමන් නිසි ආකාරයකින් ක්‍රියාත්මක වී සාධාරණයක් ඉටු වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඇය තව දුරටත් කියා සිටියාය.

No comments

Ads Place