Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවසානයේ සිය පවුල පමණක් ඉතිරි වූ ගෝඨාභය පවුල පිටින්ම ඇමරිකා යයි..

  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ    සිය පවුලේ ඥාතීන් සමඟ  කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව ගොස් ඇති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග තහවුරු කරයි. ඔහු ස...

 



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ    සිය පවුලේ ඥාතීන් සමඟ  කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව ගොස් ඇති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග තහවුරු කරයි.

ඔහු සමග පවුලේ ඥාතීන් පස් දෙනෙක් ගමන් කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ , පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ , ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ එම පිරිස බව එම ආරංචි මාර්ග කියයි.

.මෙම පිරිස එමිරේට්ස් ගුවන්  ගුවන් යානයකින් අද අලුයම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ  ඩුබායි හරහා   ඇමරිකාව බලා යෑම සඳහා පිටත්ව ගොස් තිබේ .


කටුනායක ගුවන් තොටුපළ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවේ 

No comments

Ads Place