Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුවන් සේවිකාවක් වෙන්න ඇදිවත උනා පින්තූර යවලා..

  ගුවන් සේවිකාවන් ලෙස තරුණියන් බඳවා ගන්නා බව කියමින්  රූමත් ළාබාල තරුණියන් විසි දෙනකුගෙන් නිරුවත් ඡායාරූප "වට්ස්ඇප්" මාර්ගයෙන් ගෙන...

 



ගුවන් සේවිකාවන් ලෙස තරුණියන් බඳවා ගන්නා බව කියමින්  රූමත් ළාබාල තරුණියන් විසි දෙනකුගෙන් නිරුවත් ඡායාරූප "වට්ස්ඇප්" මාර්ගයෙන් ගෙන්වා ඔවුන්ව "බ්ලැක්මේල්"  කළ බව කියන ජල සම්පාදන  මණ්ඩලයේ මනු කියවන්නකු පිළිබඳව මහනුවර පරිඝණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති සිද්ධියක් වාර්තා වෙනවා.


සැකකරු වයස අවුරුදු 29ක හඟුරන්කෙත පදිංචි අයෙක් වන අතර මෙලෙස තරුණියන් බැලැක්මේල් කිරීම සඳහා  ජංගම දුරකථන 4 ක් , සිම්පත් 13ක් සහ නවීන පරිගණකයක් භාවිතා කර ඇති අතර තරුණියන් විසිදෙනකු මොහුට රැවටී ඇති බවයි වාර්තා වෙන්නේ.


රුවැත්තියන්ගේ ගැටළු නමින් මුහුණු පොත ඔස්සේ සංසරණය වන ගිණුමකින් ගුවන් සේවිකාවන් බඳවා ගැනීම සඳහා අයදුම් කරන ලෙසට දැන්වීමක් පළකර ඇති අතර මෙම රැකියාව සඳහා කැමති ලාබාල තරුණියන්ට  ගිණුම සමග සම්බන්ධ වීමට දුරකථන අංකය ලබා දී තිබූ අතර සියලු ගනුදෙනු SMS හරහා සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

No comments

Ads Place