Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීනයේ මිලියන 250 ක් කොවිඩ් රෝගයට ගොදුරු වෙලා ?

චීනයේ මිලියන 250කට ආසන්න ජනතාවකට දෙසැම්බර් මාසයේ පළමු දින 20 තුළ Covid-19 ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය තවදුරට...


චීනයේ මිලියන 250කට ආසන්න ජනතාවකට දෙසැම්බර් මාසයේ පළමු දින 20 තුළ Covid-19 ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරන්නේ චීනයේ කොවිඩ් පැතිරීමේ වේගය තවමත් ඉහළ යමින් පවතින බවයි.

බීජිං සහ සිචුවාන් හි ජනගහනයෙන් අඩකට වඩා දැනටමත් කොවිඩ් ආසාදනයට ලක්වී ඇති බවටයි ඇස්තමේන්තු කර තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙම ඇතැම් වාර්තා තවමත් තහවුරු කළ නොහැකි බවයි CNN පුවත් සේවය කියා සිටින්නේ

No comments

Ads Place