Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටුවේ 2ක් පැනීමේ සූදානමක

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනකු විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මින් එක් මන්ත්‍රීවරයකු දි...

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනකු විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මින් එක් මන්ත්‍රීවරයකු දිස්ත්‍රික් නායකයෙක් බවද ඔහු කාලයක් ඇමතිවරයකු ලෙසද කටයුතු කළ බවද සදහන් ය.


මේ මන්ත්‍රීවරුන් දෙදෙනාට ආණ්ඩුවෙන් මේ දක්වා කිසිම සැලකිල්ලක් ලැබී නැති නිසා ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බවද, එම හේතුවෙන් දෙදෙනා විපක්ෂයට එක්වීමට මෙසේ තීරණය කර ඇතැයි ද පැවසේ.

No comments

Ads Place