Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරටින් මන්කිපොක්ස් ආසාදිතයෙකු සොයා ගැනේ

ශ්‍රී ලංකාවෙන් පළමු වරට වඳුරු උණ හෙවත් මංකිෆොක්ස් ආසාදිතයෙකු හඳුනා ගෙන තිබේ. ඔහු ඩුබායි රාජ්‍යයේ සිට පසුගිය පළමු වන දා මෙරටට පැමිණි වයස අවුර...

ශ්‍රී ලංකාවෙන් පළමු වරට වඳුරු උණ හෙවත් මංකිෆොක්ස් ආසාදිතයෙකු හඳුනා ගෙන තිබේ.

ඔහු ඩුබායි රාජ්‍යයේ සිට පසුගිය පළමු වන දා මෙරටට පැමිණි වයස අවුරුදු විස්සක් වන තරුණයෙකි.

කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු වෙනත් රෝගයක් යැයි සිතා ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථාවේ වඳුරු උණ ආසාදිත යැයි හඳුනාගෙන තිබේ.

දැනට මෙම පුද්ගලයා කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

 

No comments

Ads Place