Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

"ජනපති රට බේරගෙන ලෝකයේ උඩින්ම තියන්නයි යන්නේ"- වජිර අබේවර්ධන කියයි

මේ මොහොතේ රටට බලපා ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගත හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ...

මේ මොහොතේ රටට බලපා ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගත හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගලවාගෙන ලෝකයේ ඉහළින්ම ඔසවා තැබීමට ජනාධිපති වික්‍රමසිංහ මහතාට නියත වශයෙන්ම හැකියාවන් ඇති බවත් පැවසූ ඔහු ඒ සඳහා ගෙනයන වැඩපිලිවෙල කඩාකප්පල් නොකර සියලු දෙනා සහාය ලබා දියු යුතු බවත් පැවසීය.

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී පැවති උත්සවයක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

 

No comments

Ads Place