Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිතුල් රා ජනතාවට ලබා දීමට වැඩපිළිවෙලක් අවශ්‍යයි - රාජ්‍ය අමාත්‍ය චාමර

කිතුල් රා ජනතාවට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි. කිතුල් රා ජනතාවට කිසිම හානියක් ...

කිතුල් රා ජනතාවට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

කිතුල් රා ජනතාවට කිසිම හානියක් නැති බවද ඒවා වස විස නොවන බවද හෙතෙම කියා සිටියි.

අයවැය මගින් කංසා නීතිගත කිරීම සඳහා සොයා බැලීමට කමිටුවක් පත් කළා සේම රා කර්මාන්තය සඳහා ද රජයේ අවධානය යොමුවිය යුතු බව ද හෙතෙම පැවසීය.

කංසා වලට සේම කිතු රාවලටද රජය සහයෝගය දැක්විය යුතු බවත් ඒ මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට අදහස් පළ කරමිනි.

 

No comments

Ads Place